Friday, October 29, 2010

සතුරන්ගේ ගෙල නොසිඳ.....

දික් කල කෙනෙහි සතුරන්ගේ ගෙල නොසිඳ
වක් නූ පොරන සිංහල අත් යුවල අද
ඔක්කොටම වඳන හෑටි බල බලා හිඳ
ලක් මව අඞන හැටි නුඔටත් පෙනෙනවද
(ටිබෙට් ජාතික එස් මහින්ද හිමි)

No comments:

Post a Comment